Popular Posts

Wednesday, September 18, 2013

ඔපන් කරන්න බැරි පෙන්,චිප් තියනවනම් මෙන්න

මෙන්න මෙකයි ඔන්න සමහර යලුවන් අහනවා දැකලා තියනවා මගෙ පෙන් 1ක ඔපෙන් 1කර ගන්න බැ එ වගෙමයි ෆොර්මට් කර ගන්නත් බැ අහ් 1කට මොකද කරන්නෙ ඔන්න එ වැඩ වලට තමා මෙ විසදුම දෙන්න යන්නෙ.. ,ඔන්න මෙ පහලින් දෙන ටුල් 1කැන් අපිට පුලුවන් මෙ ඔපන් කර ගන්න බැරි පෙන්,Chip වගෙ දෙවල් ලෙසියෙන්ම ඔපන් කරලා ෆොර්මැට් කර ගන්න .. ඔන්න මෙ ටුල් 1කෙ නම තමා.....HP USB Disk Storage Format Tool  මුලින්ම ඔන්න එහෙනම් බා ගන්න පහලින්........................http://u25108812.letitbit.net/download/60799.6e451072967a79f0b336f32c276d/Hp_Deep_tool____PcHoMelk.Blog____.rar.html    A - Device: - MAKE SURE - you have the correct device (drive letter) selected!! - A screw-up here can possibly format something you don't want formatted. - You've been warned!! B - File System: - Ensure that you have FAT 32 selected. C - (Optional) - Volume label: - If you wish to give your volume a name/label, do it here. - NOTE: - If you enter too many characters or use characters the formatter doesn't like, you'll be told at the end!! D - Format options: - DO NOT check any of these options! ඉටපස්සෙ Start දෙන්න ඔන්න දැන් වැඩෙ හරි නෙ කරලම බලන්න....
                     නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න 100% Free  

නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්.. හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/enhttps://www.evaphone.com/ මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි. කස්ටිය කට ඇරන් බලන් උන්නට මෙකෙ වැඩ්යෙ පැය ගනක් හම්බෙන්නෙ නැ,,මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත හැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ. මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book... එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.මෙක 100% වැඩ ඉතින් ඔයලත් කරලම බලන්න වැඩෙ කොහොමද කියලා!

Tuesday, September 17, 2013

RAM එක මදි වගේද? මෙන්න පොඩි උදව්වක්...!

                                         RAM එක මදි වගේද? මෙන්න පොඩි උදව්වක්...! මම ඔයාලට කියන්නෙ.මේක ගොඩක් කට්ටිය දන්න වැඩක්.මේකට කියන්නෙ virtual memory කියල.ඒ කියන්නෙ RAM එකට පොඩි sup එකක් විදියට hard එකෙන් පොඩි ඉඩක් දෙනවා.ඉස්සල්ලම my computer properties  යන්න.ලේසිම විදිය තමා windows key එකයි Pause/Break key එකයි ඔබන්න.දැන් advance ටැබ් එකට ගිහින් performance යටතේ තියන settings වලට යන්න.ඊට පස්සෙ එතනත් තියන ටැබ් 3න් Advance ටැබ් එකට ගිහින් යටම තියන virtual memory එක change කියල දෙන්න..දැන් වැඩේ ගොඩ..  ඊට පස්සෙ ඔයාල RAM එකට help කරන්න ඉඩ දෙන hard එක තෝරල Custom size ඉස්සරහින් තිත තියන්න . මේකයි අද මම ඔයාලට කියන්නෙ.මේක ගොඩක් කට්ටිය දන්න වැඩක්.මේකට කියන්නෙ virtual memory කියල.ඒ කියන්නෙ RAM එකට පොඩි sup එකක් විදියට hard එකෙන් පොඩි ඉඩක් දෙනවා. ඉස්සල්ලම my computer properties යන්න.ලේසිම විදිය තමා windows key එකයි Pause/Break key එකයි ඔබන්න.දැන් advance ටැබ් එකට ගිහින් performance යටතේ තියන settings වලට යන්න. ඊට පස්සෙ එතනත් තියන ටැබ් 3න් Advance ටැබ් එකට ගිහින් යටම තියන virtual memory එක change කියල දෙන්න..දැන් වැඩේ ගොඩ.. ඊට පස්සෙ ඔයාල RAM එකට help කරන්න ඉඩ දෙන hard එක තෝරල Custom size ඉස්සරහින් තිත තියන්න

දැන් මේ කොටු දෙකේ ඔයාලට කැමති ගානක් දෙන්න.පල්වෙනි කොටුවට වඩා දෙවෙනි එකෙ ටිකක් වැඩියෙන් දෙන්න.අන්තිමටම set බොත්තම ඔබන්න.දැන් සේරම හරි.වැඩේ හරි ගිහින්ද කියල බලන්නඔනෙ නම් task manager එක open කරල බලන්න.


ඔය වැටෙන්නෙ දැන් තියන සම්පූර්ණම RAM එකෙ එකතුව.කොහොමද වැඩේ.ඉතින් මේක අලුත් RAM එකක් ගහන තරම් අති සාර්ථක ක්‍රමයක් නම් නෙමේ කියන එක කියන්නම ඕනා....
ඔයාලත් කරල බලන්නකෝ...pariganakakalapaya.bolg.com

DVD එකෙන් Pen Drive එකක් හදමුද??

                     DVD එකෙන් Pen Drive එකක් හදමුද??යාලුවනෙ මම අද ඔයලට කියල දෙන්නෙ නියම වඩ කෑල්ලක්,ඔයලා දන්නවද Pen drive එකක් විදිහට Use කරන්න Windows 7 වලින් DVD Write කරන්න පුලුවන් කියලා....මෙවිදිහට DVD Write කරපුහාම DVD එකටFile ඕනවෙලාවක Add කරන්නත්,Delete කරන්නත්,Edit කරන්නත් පුලුවන්..කොටින්නම කියනවානම් මේක හරියට Pen එකක් වගෙ..... DVD එක write කරන්නත් Read කරන්නත් පුලුවන් වෙන්නෙ Windows xp,Vista,7n,Windows 8 කියන OS වල විතරයි...... මෙන්න මෙහෙමයි වැඩෙ කරන්න ඕනෙ... 1.අලුත් DVD එක Writer එකට දාලා Autorun එනකල් ඉන්න,අවෙ නැත්නම් DVD Drive එක Right Click කරලා Autorun දෙන්න....... 2.දැන් Burn file to disk using windows explorer තෝරන්න........ 3.ඔයලා කමති නමක් Disk එකට දෙන්න..... 4.Like a usb flash drive කියන එක open කරන්න.... 5.දැන් Massage එකක් එයි format වෙනවා කියලා....... 6.එක ඉවර උනට පස්සෙ වැඩ ඉවරයි දැන් DVD එක PEN එකක් වගේ වැඩකරනව... 7.දැන් ඔයලාට කමති දෙයක් ඕකට copy කරන්න පුලුවන්... එහෙනම් අපි ගියා, යනකොට පොඩි comment එකකුත් දාල ........ : pariganakakalapaya.bolg.com

ස්කයිප් Account කිහිපයකට එකවර එකම පරිගනකයෙන්

ස්කයිප් Account කිහිපයකට එකවර එකම පරිගනකයෙන්

> අද නම් පට්ට වැඩක් තමයි කියන්න යන්නේ ඉතින් මට වගේ ඔයාලටත් සමහර විට ස්කයිප්Account කිහිපයක් ඇති ගෑනු ලමයාට එකයි යාළුවන්ට එකයි ගෑනු ලමයගෙ ගෑනු ලමයාට තව එකයි ස්කයිප් අකවුන්ට් ගොඩයි. ඉතින් මේ ඔක්කෝම එක්ක එක පාර චැට් කරන්න බෑනෙ මොකද එක Account එකකට විතරයි ලොග් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු පොඩි වැඩක් දීලා ස්කයිප් වින්ඩෝස් කිහිපයක් ඕපන් කරගන්න හැටි. මහ දෙයක් නෑ ඉතින් ඔයාලට මම හොයලා කියන නිසා. මේකයි සීන් එක යන්න ඔයාගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියන තැනට උදාහරනයක් විදියට මගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියන්නේ මෙතන(C:\Program Files (x86)\Skype)… හරි ඔයාලත් හොයාගෙන ස්කයිප් තියන තැනට ගියා කියලා හිතමු.. ඔතන තියනවා නේද මොබයිල් තියලා ෆෝල්ඩර් එකක් යමු ඒක ඇතුලටත්.. අන්න තියෙනවා ස්කයිප් ඇප් එක අපි රන් කරන හරි දැන් මේකෙ ෂෝට් කට් එකක් හදා ගමු.. රයිට් ක්ලික් කරලා ක්රිමයේට් ෂෝට් කට් කියලා ගියානම්.. ඔයාට එයි ඩෙක්ස්ටොප් එකේ ෂෝට්කට් එක හදන්නද කියලා ඩයලොග් බොක්ස් එකක් මෙන්න මේ වගේ..මොකක්ද සීන් එක මෙතන හදන්න බෑ ඩෙක්ස්ටොප් එකේ හදන්නද කියලානෙ අහන්නෙ හරි එහෙනම් යර්ස් කරලා ඩෙක්ස්ටොප් එකේ හදාගමු.. දැන් ඉතින් තියෙන්නේ ඩෙක්ස්ටොප් එකේ හැදිච්ච එක මෙතන්ට ඇදලා දාන එක.. එතකොටත් එකක් එයි කන්ටිනිව් දෙන්න… දාන් අපේ ෂෝට් කට් එක රයිට් ක්ලික් කරලා ප්රො‍පටීස් යන්න… එයි මෙහෙම එකක්…එකේ මම  මොකද කරලා තියෙන්නේ කියලා කිව්වොත් මම ටාගට් එක චේන්ජ් කරලා තියෙනවා සෙකන්ඩ්රි කියලා හරියට මෙන්න මේ විදියට ගහන්න (/secondary) ඕකේයි… දැන් වැඩේ හරි අලුතින් හදාගත්තු ෂෝට් කට් එක ඕපන් කරලා බලන්න ස්කයිප් අලුත් වින්ඩෝ එකක් එයි. ඒකෙන් අනිත් අකවුන්ට් එකට ලොග් වෙන්න හොරා වගේ. ඉතින් තව ඕන නම් ඔරිජිනල් එකෙන් තව ෂෝට් එකක් අරන් ආයෙත් අර විදියටම සෙකන්ඩ්රි කියලා දීලා ලොග්වෙන්න.. pariganakakalapaya.bolg.com
මෙන්න පුංචි හුරතල් පූස් පැටව් තුන් දෙනෙක්.......!  pariganakakalapaya.bolg.com

   පූසන්ට කැමති අය ඉන්නවද?
 මෙන්න මෙක මම ගෙනාවෙ එයාලටමයි.මේ ඉන්නෙ හරිම හුරතල් පූස් පැටව් තුන් දෙනෙක්,.   එයාලව open කරල තිබ්බහම එයාලගෙ පාඩුවෙ එයාල ඉන්නවා.එයාල හැසිරෙන හැටි හරිම ලස්සනයි.එක එක විදි වලට ඉන්නවා.එක එක වැඩ දානවා.
   අපිට ඔනෙ නම් desktop එකේ ඕන තැනකට එයලව උස්සගෙන ගිහින් දාන්නත් පුලුවන්...
   මේක ඉතාම කුඩා application එකක්.ඉතින් මම කියනවට ඔයාල අරගෙනම බලන්නකො...
ඔයාලගෙ comments තමා මට ගොඩක් වටින්නෙ.ඉතින් උදව්වක් විදියට එකක් දාල යන්නත් අමතක කරන්න එපා...මෙන්න මෙතනින් අරගන්න....(මේ තුන් දෙනාගෙම තියෙන්නෙ 370KBක් විතරයි...ඒ නිසා ඔයාල මෙයාලව අරගෙනම බලන්නකෝ.....)
http://www.mediafire.com/download/mg6z0wqav1e313m/cat.zip

Monday, September 16, 2013

සින්දු අහන කොට නටන scooby dooby doo...!!!

                                            සින්දු අහන කොට නටන scooby dooby doo...!!! 
ඉතින් අපි හැමෝම ආසයිනෙ scooby doo බලන්න.ඉතින් මම අද ගෙනව පට්ටම පට්ට scooby doo dancer කෙනෙක්.!

  ඉතින් මෙයා අපි සින්දු අහන කොට ඇවිත් තනියම නටන්න පටන් අරන් එයාම පොඩි fun එකක් ගන්නවා...අප්පේ බලන්න එපැයි මෙයා දාන වැඩ කෑලි ටික..පිස්සු හැදෙනවා.නියම dance එකක් තම දාන්නෙ. ඔය බලන්නකො ඉතින් මෙයාගෙ වැඩ කෑලි ටික..අපි සින්දු අහන්නෙ නැති වෙලාවටත් මෙයාව නටවන්න පුලුවන්.ඔන්න එහෙනම් මෙතනින් අරගන්නකො....  Download scooby dancer 



               මම අද මගේ bolg එකට ලියන්න හිතුවේ ඔයාලට ගොඩාක් උවමනා වේයි කියලා හිතේන දේයක් 
                        6Gb ව්තර Files akak 4Gb වගේ අඩු කරගතහකි ලේසිම KRMAYA ganai එහේනම් අපි පටන්ගමු       පාලමු පියවර තාමන් කැමති Files එකක් තෝරාගන පහල තිබේන අකාරයට කරන්න



                                                                     දෙවන පියවර
 

                                                              

                                                                  හතරවන පියවර
                                                         පස්වන පියවර
යාලුවනේ කොහමද වැඩේ නියමයි නේද?   
 ( yaluwane meka wada karanne windows 7 wala witharyi)