Popular Posts

Tuesday, September 17, 2013

මෙන්න පුංචි හුරතල් පූස් පැටව් තුන් දෙනෙක්.......!  pariganakakalapaya.bolg.com

   පූසන්ට කැමති අය ඉන්නවද?
 මෙන්න මෙක මම ගෙනාවෙ එයාලටමයි.මේ ඉන්නෙ හරිම හුරතල් පූස් පැටව් තුන් දෙනෙක්,.   එයාලව open කරල තිබ්බහම එයාලගෙ පාඩුවෙ එයාල ඉන්නවා.එයාල හැසිරෙන හැටි හරිම ලස්සනයි.එක එක විදි වලට ඉන්නවා.එක එක වැඩ දානවා.
   අපිට ඔනෙ නම් desktop එකේ ඕන තැනකට එයලව උස්සගෙන ගිහින් දාන්නත් පුලුවන්...
   මේක ඉතාම කුඩා application එකක්.ඉතින් මම කියනවට ඔයාල අරගෙනම බලන්නකො...
ඔයාලගෙ comments තමා මට ගොඩක් වටින්නෙ.ඉතින් උදව්වක් විදියට එකක් දාල යන්නත් අමතක කරන්න එපා...මෙන්න මෙතනින් අරගන්න....(මේ තුන් දෙනාගෙම තියෙන්නෙ 370KBක් විතරයි...ඒ නිසා ඔයාල මෙයාලව අරගෙනම බලන්නකෝ.....)
http://www.mediafire.com/download/mg6z0wqav1e313m/cat.zip

No comments:

Post a Comment