Popular Posts
-
කලින් ලිපියෙන් මම ඔයාලට කියලා දුන්නෙ ඔයගෙ ලග තියන samsung galexy y smart phone එකට කිසි කරදරයකින් තොරව root කරගන්නෙ කොහොමද කියලා.ඔන්න ...
Saturday, September 14, 2013
fb pariganaka gatalu සමුහයෙ
blog එකෙ පලවෙනි post එක ලියන්න කියලයි මම මෙ ලැස්ති වෙන්නේ හා හා පුරා
කියලා ඉස්සරවෙලාම ලියන එක නිසා. ඔයාලට දෙයක් දෙන්න හිතුනා(i.g.i game එක නෙවෙයි) . ඔයාලට මතක ඇතිනෙ ඉස්සර බටු කොල්ලා කලේ පණ දාගෙන I.G.I 1 game 1ගහනවා . දැන් ඉතින් ඔයාලා ලොකු කොල්ලොනේ එක නිසා අතල් එකේ I.G.I 1 ගහන්න .I.G.I 1 game 1එක install කරලා මෙ programm එකත් install ඊට පස්සෙstart > all programme>easy igi ගිහින්easy igi.exe එක run කරන්න ඉතුරු ටික ඔයාලම බලන්නකා මෙතනින් බා ගන්න
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment