Popular Posts

Sunday, August 4, 2019

                                                   
                             MB 30න් සිංහල ෆොන්ට් 1600++

                                 
හරි මම අද ඔයාලට දෙන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ. හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න. මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 30MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා. pariganakakalapaya.bolg.com  Download Ultimate Sinhala Fonts Collection 1600
දුරකතනයක් තියෙන ඔනම කෙනෙක් ඉන්නේ කොහෙද කියලා බලන්න ක්‍රමයක්.










     මේක ඇප් එකක්.මේකෙන් පුලුවන් ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ඉන්නේ කොහෙද කියලා බලා ගන්න. ඇත්තටම මේක ගොඩක් ආරක්ශිත ක්‍රමයක්. ඔබගේ දුව , පුතා ඉස්කෝලෙ ගියාද ,class එකට ගියාද , නැත්තම් සෙට් වෙලා Beach ගියාද ? එතකොට ඔයගේ GF හෝ BF ඉන්නේ කොහේද , කොහේ හරි දුර පලාතක ඔයාගේ යාලුවෙක් යනවා නම් ඒයාට හරියට ඉන්න තැන මේ ඇප් එකෙන් බලලා යන්න ඕනේ පාර කියන්න , පිටරට ඉන්න යාලුවෝ කොහේද ඉන්නේ බලන්න , වගේ ගොඩාක් දේවල වලට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වටිනා Application එකක් මේක. එක්කෙනෙක් විතරක් නෙවෙයි කීපදෙනෙක් ඉන්න තැන් එකපාර බලා ගන්නත් පුලුවන්.වටිනම දේ තමයි මේ ඇප් එක 100% නොමිලේ ගන්න පුලුවන්. 
මෙතනින් ගන්න එහෙනම් !   Android Os එක තියෙන අය