මේක ඇප් එකක්.මේකෙන් පුලුවන් ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ඉන්නේ කොහෙද කියලා බලා ගන්න. ඇත්තටම මේක ගොඩක් ආරක්ශිත ක්‍රමයක්. ඔබගේ දුව , පුතා ඉස්කෝලෙ ගියාද ,class එකට ගියාද , නැත්තම් සෙට් වෙලා Beach ගියාද ? එතකොට ඔයගේ GF හෝ BF ඉන්නේ කොහේද , කොහේ හරි දුර පලාතක ඔයාගේ යාලුවෙක් යනවා නම් ඒයාට හරියට ඉන්න තැන මේ ඇප් එකෙන් බලලා යන්න ඕනේ පාර කියන්න , පිටරට ඉන්න යාලුවෝ කොහේද ඉන්නේ බලන්න , වගේ ගොඩාක් දේවල වලට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වටිනා Application එකක් මේක. එක්කෙනෙක් විතරක් නෙවෙයි කීපදෙනෙක් ඉන්න තැන් එකපාර බලා ගන්නත් පුලුවන්.වටිනම දේ තමයි මේ ඇප් එක 100% නොමිලේ ගන්න පුලුවන්.
මෙතනින් ගන්න එහෙනම් !
Android Os එක තියෙන අය

No comments:
Post a Comment