MB 30න් සිංහල ෆොන්ට් 1600++
හරි මම අද ඔයාලට දෙන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ඒ
තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන
දෙයක් නේ. හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන
කරන හැමෝම එහෙනං බාගන්න. මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 30MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න
ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා. pariganakakalapaya.bolg.com Download Ultimate Sinhala Fonts Collection 1600
No comments:
Post a Comment